පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වන නඩුවේ පළමු විත්තිකරු වන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේය.
Author: Sinhala Win Editor
බැංකු ණය ලබා ගැනීමට නොහැකිව අඩක් නිම කළ නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නව සහන ණය ක්‍රමයක් හඳුන්වා දීමට රජය සැලසුම් කරයි.
වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ග්‍රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇත.
ගෝනපොළ කෝරළඉම රන් සුරැකුම් මධ්‍යස්ථානයට ඇතුළු වූ නින්ජා ඇඳුමින් සැරසුණු සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා ගොස් තිබේ.
රට බංකොලොත් තත්ත්වයට පත් වූයේ අතීත පාලකයන්ගේ වැරදි තීරණ සහ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පවසයි.
එකතු කළ අගය මත බදු (වැට්) සංශෝධන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය හිමිව තිබේ.
රටේ යහපැවැත්ම සහ පුරවැසියන් යහමගට ගැනීම උදෙසා ඇතැම් අවස්ථාවලදී දඬුවම් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.
කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික කලාපයේ පිහිටි ගෑස් කම්හලක සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් සභා කටයුතු මිනිත්තු 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.
නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් වගා හානි වූ තිහගොඩ ප්‍රදේශයේ ගොවීන් 781 දෙනෙකු සඳහා රජයේ වන්දි මුදල් ප්‍රදානය කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර