වෙනිසියුලාවේ ඇතිවූ දරුණු භූමිකම්පා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය බව එරට විපක්ෂ නායකයින් අවධාරණය කරයි.
Author: Sinhala Win Editor
හොර්මූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරන නෞකාවලින් කිසිදු බද්දක් හෝ රක්ෂණ ගාස්තුවක් අය නොකරන බවට ඉරානය තමන් වෙත සහතික වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ශ්‍රී ලංකාවේ වයස්ගත වන ජනගහනය සහ ඉහළ යන වෛද්‍ය වියදම් හමුවේ සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ නව්‍යකරණයකට Softlogic Life සමාගම පියවර තබයි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ කෙටි වීඩියෝ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයීමේ උත්සවය පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු කඳු තරණයකදී ප්‍රපාතයකට ඇද වැටී මියයාම හදිසි අනතුරක් නොව පෙම්වතිය විසින් සැලසුම් කළ ඝාතනයක් බව අනාවරණය වී තිබේ.
වසර 46ක කාලයක් පුරා ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරි මාස කිහිපය තුළ අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රට තුළ පවතින සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මුලිනුපුටා දමා ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා රජය දැඩි පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.
මෙරට රජයේ රෝහල් පද්ධතියේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන් පුළුල් කරමින් නවීනතම කැත් රසායනාගාර ඒකක 04ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර