2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා රේගුව නවීකරණය කිරීමට සහ අපනයනකරුවන් දිරිමත් කිරීමට පියවර ගෙන තිබේ.
Author: Sinhala Win Editor
FIFA ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ජර්මානු පාපන්දු කණ්ඩායම පුහුණු කඳවුරේදී මාරාන්තික සර්පයන්ගේ තර්ජනයකට මුහුණ දී සිටී.
චෙක් ජනරජයේ පැවති 65 වැනි ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ලෝක වෙළෙඳපොළේ මතක චිප් (memory chip) හිඟය හේතුවෙන් ඇපල් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යා හැකි බව එම සමාගම අනතුරු අඟවයි.
යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පාසල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බෝධිසත්ව ගුණෝපේත වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය හෙට පැවැත්වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය සැමට පොදු බවත්, වරදකරු වුවහොත් හිටපු ජනාධිපතිවරයා හෝ සුරේෂ් සලේ ඇතුළු ඕනෑම අයෙකුට දඬුවම් ලැබිය යුතු බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
ඉරානයේ සාධාරණ ඉල්ලීම් සහ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම සඳහා චීනය සිය සහාය ලබා දෙන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ඉහළ නැංවීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අරඹා තිබේ.
ජංගම දුරකථන යෙදවුමේ වේලාවටම මෙට්‍රෝ බස් රථය පැමිණීම පිළිබඳව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සිය සතුට පළ කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර