උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ අධ්‍යයන කටයුතු පහසු කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල මගින් ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.
Author: Sinhala Win Editor
හොරණ ගල්පාත ඛේදවාචකයත් සමඟ ආබාධ සහිත දරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ප්‍රමිතිය පිළිබඳව දැඩි සමාජ කතිකාවක් ගොඩනැගී තිබේ.
ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ පවතින නියාමනය නොකළ නිෂ්පාදන හේතුවෙන් පාරිභෝගිකයින් සහ දරුවන් බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව විශ්‍රාමික සුරාබදු නිලධාරියෙකු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බළකාය එක්ව ක්‍රියාත්මක කරන ‘දිසි රැළ’ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහන මෙවර නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත කර තිබේ.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රොඒෂියාව පරදවා ගෝල 4-2ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
බොලිවුඩ් සුපිරි තරු යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල්ගේ දියණිය නයිසා දේව්ගන්ගේ නව පෙනුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක සැඟවී සිටි කලාවැව කඩවර දේවාලයේ ප්‍රධාන කපුවා සහ රියදුරෙකු මත්ද්‍රව්‍ය සහ මුදල් සමඟ පොලිස් භාරයට ගෙන තිබේ.
වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් සමඟ තරුණ පරපුර අතර ‘ගැඹුරු නහර රුධිර කැටි ගැසීමේ’ (DVT) රෝගී තත්ත්වය වර්ධනය වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයේදී, තමන් මුහුණ දුන් බිහිසුණු තත්ත්වයකින් මිදීමට කාන්තාවක් පොලිසියට ලබාදුන් සූක්ෂ්ම පීසා ඇණවුමකින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය.
ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ගෝලීය තරඟකාරී මට්ටමකට ගෙන ඒමේ අරමුණින් සංවිධානය කළ ‘Mineral Sands Technical Conference 2026’ කොළඹදී ආරම්භ විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර