Author: Sinhala Win Editor

නාවික හමුදාවට බඳවා ගැනීමේදී සිදුවූ බව කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ඩුබායිහි පැවති ක්‍රිකට් තරගයක් අතරතුර හදිසියේ රෝගාතුර වූ 38 හැවිරිදි මොහොමඩ් සෆ්වාන් ෂාන් මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සෞදි අරාබි රජය විසින් විදේශිකයන් සඳහා ලබා දී ඇති පොදු සමා කාලය තුළ මේ වන විට ලක්ෂ 15කට අධික පිරිසක් තම ලියකියැවිලි නිත්‍යනුකූල කරගෙන තිබේ.

Read More

ස්කොට්ලන්තයේ කුරුල්ලන් අතර පැතිර යන උසුටු වෛරසය පිළිබඳව විශේෂඥයින් අවධානය යොමු කර ඇති අතර එය මදුරුවන් මගින් සම්ප්‍රේෂණය වන බව තහවුරු වී තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානය නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කර ජනතා සේවයට එක් කෙරිණි.

Read More

කළාවැව ජලාශයේ පිටවානේ පවතින ජල කාන්දුවීම් ප්‍රතිසංස්කරණය කිරීමේදී ජල මට්ටම අඩු කිරීමට කිසිදු සූදානමක් නොමැති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

Read More

2026 වසරේ මේ දක්වා පැවති කැබිනට් මණ්ඩල රැස්වීම්වල තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මහජනතාවට ලබාගත හැකිය.

Read More