ශ්රී ලංකාවේ මූල්ය සේවා ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන First Capital සමාගම් සමූහය, Lanka Rating Agency වෙතින් සිය ‘A+ with Stable Outlook’ ශ්රේණිගත කිරීම නැවතත් තහවුරු කරගෙන තිබේ.
Author: Sinhala Win Editor
බත්තරමුල්ල පැලවත්ත ප්රදේශයේ සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමකදී ගිනි අවියක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
එල්නිනෝ දේශගුණික විපර්යාසය හේතුවෙන් ශ්රී ලංකාවට බලපෑ හැකි කාලගුණික තත්ත්වයන් පිළිබඳව බලධාරීන් අනතුරු අඟවයි.
ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමේ ව්යාපෘතිවල වත්මන් ප්රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
2026 උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්රතික්ෂේප කර ඇත.
දැඩි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සතුන් ලෙස ප්රසිද්ධ ඔටුවන් පවා දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවී තිබෙන අධික උණුසුම නිසා බරපතළ සෞඛ්ය ගැටලුවලට මුහුණ දී සිටිති.
චීන මහජන විමුක්ති හමුදාව පිහිටුවීමේ 99 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹදී විශේෂ උත්සවයක් පවත්වා තිබේ.
සාත්තු සේවා කටයුතු හුදෙක් පවුල් ඒකකයකට පමණක් සීමා වූ වගකීමක් නොව එය ජාතික ආර්ථික ප්රමුඛතාවයක් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.
දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා වන යුපුන් අබේකෝන් වෘත්තීය මලල ක්රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
දිට්වා ආපදාව හේතුවෙන් බලපෑමට ලක්වූ කිරි ගොවීන්ගේ ජීවනෝපාය යළි නඟා සිටුවීම සඳහා ලෝක බැංකු ආධාර මත විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර