Author: Sinhala Win Editor

ඉන්දියාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ලකුණු 238ක් පසුපසින් පසුවෙයි.

Read More

ගුරු වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පළ වූ අසත්‍ය ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

රට ගොඩනැගීමේ ගමනේදී මහා සංඝරත්නයේ ආධ්‍යාත්මික මඟපෙන්වීම රජයට විශාල ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

ඓතිහාසික රංගිරි දඹුලු විහාරස්ථානයේදී දහස් සංඛ්‍යාත මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ජාතික භික්ෂු දින සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

Read More

HBO විසින් නිෂ්පාදනය කරන නවතම හැරී පොටර් රූපවාහිනී කතා මාලාව සඳහා ජනප්‍රිය නළු කිට් හැරින්ටන් එක්වීමට නියමිත බව නිල වශයෙන් තහවුරු කර තිබේ.

Read More

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ ලබන 03 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

Read More

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නිර්මාංශ ආපන ශාලාවකට අධික මිලට ජල බෝතල් අලෙවි කිරීම හේතුවෙන් අධිකරණය විසින් රුපියල් 950,000ක දඩයක් නියම කර තිබේ.

Read More

ඉන්දියාවේ ආහාර නිෂ්පාදනවල සීනි, ලුණු සහ මේදය අධික බව දැක්වෙන අනතුරු ඇඟවීමේ ලේබල් ඇලවීමේ සැලසුම ආහාර නිෂ්පාදන සමාගම්වල විරෝධය හමුවේ අඩපණ වී ඇති බව වාර්තා වේ.

Read More

ජාතීන් අතර මිත්‍රත්වය වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද තහවුරු කළ යුතු බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

Read More

ජාතික රෝහලේ හෘද සැත්කම් සඳහා පවතින දිගු පොරොත්තු ලේඛනය අවම කිරීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර නව ගිවිසුමක් අත්සන් කෙරිණි.

Read More