Author: Sinhala Win Editor

පැසිෆික් සාගරයේ ඇතිවන එල් නිනෝ සංසිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ ජල සම්පතට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු වෙයි.

Read More

දිට්වා ආපදාවෙන් අර්ධ හානියට පත් කොලොන්නාව ආසනයේ නිවාස හිමියන් 3,552 දෙනෙකු සඳහා වන්දි චෙක්පත් බෙදා දීම පසුගිය දිනවල සිදු කෙරිණි.

Read More

ජාතික හැඳුනුම්පතක් නොමැති බව පවසමින් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 61 හැවිරිදි පුද්ගලයෙකුට පොලිසිය තුළදී අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා එල්ල වේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිය ඔක්තෝබර් 13 දා සිට කොළඹදී පැවැත්වේ.

Read More

දක්ෂිණ, පිටත වටරවුම් සහ මධ්‍යම අධිවේගී මාර්ගවල පිටවීමේ ස්ථාන කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

දකුණු ඉන්දීය සිනමාවේ කාන්තා ප්‍රධාන චරිත නිරූපණය සඳහා දැවැන්ත අයවැයක් හෝ පිරිමි වීරයන් අනුකරණය කරන ‘Alpha’ ආකෘතියක් අනිවාර්ය නොවන බව නවතම චිත්‍රපට කිහිපයක්ම ඔප්පු කර තිබේ.

Read More

ග්‍රාමීය සංවර්ධනය යනු හුදෙක් යටිතල පහසුකම් සංවර්ධනය පමණක් නොව ජනතාවගේ ජීවන තත්ත්වය සහ හැකියාවන් ඉහළ නැංවීම බව අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසයි.

Read More

නීතියේ ආධිපත්‍යය රජයන සහ සහජීවන සමාජයක් බිහි කිරීමේ රජයේ අපේක්ෂාව යථාවක් කර ගැනීමට මුහම්මද් නබිතුමන්ගේ දර්ශනයෙන් මගපෙන්වීම ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

වත්මන් ගෝලීය අර්බුද සහ යුද ගැටුම් හමුවේ මුහම්මද් නබි නායකතුමාගේ දර්ශනය වෙන කවරදාටත් වඩා අදට වැදගත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Read More