දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දීර්ඝ කාලයක් වාසය කළ ජිරාෆ් සත්ත්වයා වයස අවුරුදු 30ක් ආයු වළඳා මියගොස් තිබේ.
Author: Sinhala Win Editor
ප්‍රකට නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක වූ ට්විෂා ෂර්මාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ නැන්දම්මාට එරෙහිව ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් චෝදනා ගොනු කර තිබේ.
කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවීමට නියමිතව තිබූ 50%ක නව තීරුබද්ද දින තුනකින් කල් දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
ඕමාන වෙළෙඳ උපදේශක පන්කජ් කිම්ජි මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණි.
ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ නෞකා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ජර්මානු නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන් සහ මගීන් සඳහා ආසන පටි පැළඳීම සැප්තැම්බර් 19 වන දින සිට අනිවාර්ය කර ඇත.
ශ්‍රී ලංකාව තුළ විනිවිද පෙනෙන සහ දිගුකාලීන ආයෝජන සඳහා රජය උපරිම සහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සංචාරක ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ අරමුණින් මගී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.
අලුතින් බඳවා ගත් ධීවර නිලධාරීන් 112 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අද (19) කොළඹදී පැවැත්වේ.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා ළමුන් සහ යෞවනයන් හිතාමතාම ආකර්ෂණය කරගනිමින් ඔවුන්ගේ භාවිතය දිගු කිරීමට මෙටා සමාගම කටයුතු කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ආරම්භ වී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර