ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ වියෝව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී සිය ශෝකය ප්‍රකාශ කළාය.
Author: Sinhala Win Editor
ප්‍රවීණ කලා ශිල්පිනී නන්දා මාලිනී මහත්මියගේ අභාවය නිමිත්තෙන් අගෝස්තු 21, 22 සහ 23 යන දින ජාතික ශෝක දින ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගන්නා පියවර අධිකරණයට බලපෑම් කිරීමේ උත්සාහයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ලොව පුරා අතිශය ජනප්‍රිය වූ දකුණු කොරියානු ගායක PSY ගේ ‘Gangnam Style’ ගීතය යූටියුබ් දර්ශන වාර බිලියන 6ක සීමාවට ළඟා වෙමින් පවතී.
අද අලුයම කුඹුක්කන ප්‍රදේශයේදී සිදුවූ බරපතළ රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ට්‍රැක්ටරයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් සංගීතවේදී දයාන් විතාරණ සිය හදවතේ ඇති වූ කම්පනය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබේ.
චීනය සහ දකුණු කොරියාව අතර පවතින මිත්‍රශීලී රාජ්‍යතාන්ත්‍රික සබඳතා අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට දෙරටේම අවධානය යොමුව තිබේ.
දිවයින පුරා විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ඉදිකෙරෙන නව නේවාසිකාගාර 55ක ව්‍යාපෘතියේ පළමු පියවර වවුනියාව විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වේ.
තම භූමියට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානය සමඟ පවතින සියලුම වෙළඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර