බෝ නොවන රෝග පාලනය කරමින් නීරෝගීමත් ජීවන රටාවකට ජනතාව යොමු කිරීමේලා ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඉටු කරන මෙහෙවර කාලීන වශයෙන් ඉතා වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
Author: Sinhala Win Editor
ස්පාඤ්ඤයේ පවතින උග්‍ර නිවාස අර්බුදය සහ කුලී මිල ඉහළ යාමට එරෙහිව දහස් ගණනක් ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වෙති.
මාකුඹුර සිට මාතර දෙසට ගමන් කරන දක්ෂිණ අධිවේගී මාර්ගයේ පානදුර ආසන්නයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇත.
ශ්‍රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමයේ 45 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී නව නිලධාරී මණ්ඩලය පත් කර ගත් අතර, කොළඹ කලාපීය භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ උපාය මාර්ග පිළිබඳවද අවධානය යොමු විය.
ගුවහාටිහි පැවැති එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුව ඉලක්ක කර හූති සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ලෝකඩ පදක්කම් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු නුවනිදු ප්‍රනාන්දු දැවී ගිය ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
නෝර්වුඩ් ආදාහනාගාර මාර්ගයට හානි කරමින් සිදුකළ අනවසර මැණික් ගැරීමේ ජාවාරමක් පොලිසිය විසින් වටලනු ලැබීය.
නවසීලන්ත මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර, නොවැම්බර් 07 වන දින ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
මොනරාගල කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන් සඳහා ඉදිකළ නව නිල නිවාස පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් භාර දෙන ලදී.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර