එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති පාරිසරික හානිය සම්බන්ධයෙන් රජය තවදුරටත් අවධානය යොමු කළ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
Author: Sinhala Win Editor
ඉන්දියාවේ කොල්කටා නගරයේදී රිය පැදවීම පුහුණු වෙමින් සිටි 42 හැවිරිදි කාන්තාවක් ඇය පැදවූ මෝටර් රථය පොකුණකට පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ 16 හැවිරිදි තරුණයෙකු මාසයකට ආසන්න කාලයක් තිස්සේ පොකුණක ජීවත් වීමේ අසාමාන්‍ය පුවතක් වාර්තා වේ.
ජපානයේ චිබා ප්‍රාන්තයේ අධ්‍යාපනය ලබමින් සිටි 21 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු තවත් ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිදුකළ පිහියෙන් ඇනීමේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සංගීත ප්‍රවාහ සේවාවක් වන Spotify විසින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද කලාකරුවන් හඳුනා ගැනීම සඳහා නව ‘AI Persona’ ලාංඡනයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
නව යොවුන් වියේ පසුවන්නන් අතර බඩවැල් ආශ්‍රිත රෝග තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
සිය පියාගේ අභාවයත් සමඟ තවදුරටත් පාපන්දු ක්‍රීඩාවේ නිරත වන්නේද යන්න පිළිබඳව තමන් දැඩි අවිනිශ්චිතතාවයකින් පසුවන බව ලියොනල් මෙසී පවසයි.
දිවංගත විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව වෙනුවෙන් පැවති දානමය පිංකම විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර