Author: Sinhala Win Editor

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවේදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් පෙරළී යාමෙන් එහි සිටි ධීවරයින් 11 දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More

යාපනය සහ වවුනියාව බන්ධනාගාරවල පවතින තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ උසස් මට්ටමේ හමුවක් පවත්වා තිබේ.

Read More

එල් නිනෝ කාලගුණ රටාව හේතුවෙන් 2027 වසර වන විට ලොව පුරා තවත් මිලියන 49ක ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විද්‍යාත්මක හා වෘත්තීය දැනුමෙන් සන්නද්ධ බලකායක් ලෙස ගොඩනැගීමේ වැදගත්කම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවා සිටින හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ තරගකාරිත්වය ඉහළ නැංවීම සඳහා නවෝත්පාදනය සහ තාක්ෂණය අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍යවරයා පවසයි.

Read More

மலையக பெருந்தோட்ட பகுதிகளில் தபால் சேவைகளை வலுப்படுத்துவது மற்றும் புதிய ஊழியர்களை நியமிப்பது தொடர்பான கலந்துரையாடல் ஒன்று பாராளுமன்றத்தில் நடைபெற்றது.

Read More

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය විජේගේ නායකත්වයෙන් යුත් නව රජයේ ප්‍රථම අයවැය අද (05) එරට ව්‍යවස්ථාදායකයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති පෙත්සමට අදාළව ඉදිරිපත්ව ඇති අතරමැදි පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

Read More

ජාත්‍යන්තර ජල සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

Read More