හැටන් ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ගිනිගත්හේන සහ කොටගල ප්‍රදේශවල පීඩාවට පත් පවුල් 24ක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරක්ෂිතව ඉවත් කර තිබේ.
Author: Sinhala Win Editor
නාවලපිටිය ප්‍රදේශයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සැඩ පහරට හසුවූ ලංගම බස් රථයක සිටි මගීන් පිරිසක් ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් බේරාගෙන තිබේ.
2027 පිරිමි එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය දැරීම සිම්බාබ්වේ රටට හිමිවූ විශාල ගෞරවයක් බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.
2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචි කිරීම් කටයුතු මෙම සතිය තුළ ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන කාලසීමාව තුළ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනප්‍රිය නිළි රශ්මිකා මන්දන්නා රූගත කිරීමක් අතරතුර සිදුවූ අනතුරකින් උකුල් පටක ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරසවි මැදුර නේවාසිකාගාරයේ සිසුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර කිහිපයක සිසුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කඳුකරයේදී අතුරුදන්ව සිටි ප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මල් පුර්ජාගේ දේහය සොයාගෙන තිබේ.
දහම් පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරමින් ගුණධර්මවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර