විස්සයි20 තරගාවලියේ පරාජයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සිය ගෞරවය රැක ගැනීමේ අරමුණින් එංගලන්තය සමඟ එක්දින තරගාවලියට අද (22) එක්වේ.
Author: Sinhala Win Editor
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී යාන්ත්‍රණයන් සහ ජාතික ආරක්ෂක රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කමිටු විධායක අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡා වටයක් කොළඹදී පැවැත්විණි.
ජාති, ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් ලෙස රට ගොඩනැගීමට එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දශක තුනක යුද සමයේදී රට වෙනුවෙන් දිවි පිදූ සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ ගැටලු විසඳීම සඳහා රජය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඩිජිටල් තාක්ෂණය හමුවේ දරුවන් මුහුණ දෙන අවදානම් අවම කිරීම සඳහා ජාතික හා කලාපීය මට්ටමින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
යුක්රේන යුද්ධයෙන් පසු පැවති රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයේ මුල් ප්‍රතිඵල අනුව ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පක්ෂය දැවැන්ත ආධිපත්‍යයක් පෙන්වා තිබේ.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති සිවරාසා අනෝජන් මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කඩිනමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික විද්වත් සංවිධානයේ කැලණිය ආසන සමුළුවට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මේ බව ප්‍රකාශ කළේය.
සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාට මානුෂීය පදනම මත සමාව ලබාදෙන ලෙස මෙරට ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන පහක් ඒකාබද්ධව ඉල්ලීමක් කරයි.
2026 ආසියානු ක්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලිය සඳහා ඔලිම්පික් පදක්කම්ලාභී මනු භාකර් ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමක් නම් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර