රත්මලාන ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Author: Sinhala Win Editor
ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලයේ පැවති ජාතික ශිෂ්‍යභට බලකායේ යොවුන් හුවමාරු වැඩසටහනේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
සීනෝර් පදනම විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද අඩි 55ක් දිගැති නවීන ධීවර යාත්‍රාවක් මට්ටක්කුලියේදී නිල වශයෙන් ධීවර සමූපකාර සමිතියක් වෙත භාරදෙන ලදී.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් අසල සැකසහිත ලෙස හැසිරුණු 38 හැවිරිදි පුද්ගලයෙකු අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මැදපෙරදිග අර්බුදය සහ ගෝලීය බලපෑම් හේතුවෙන් මෙරට අවදානමට ලක්වූ පවුල්වලට මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත කන්නි විග්නරාජා මහත්මිය අතර වැදගත් සාකච්ඡාවක් පැවැත්විණි.
යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී තමන්ගේ සිරුරුවලට ගිනි තබාගත් 18 හැවිරිදි නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු මිලියන 1.1ක ප්‍රමාණය කඩිනම් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස සමගි ජන බලවේගය කථානායකවරයාගෙන් ඉල්ලා සිටී.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව පවතින නඩුවක තම නම සඳහන් වීම සම්බන්ධයෙන් නිළි රිතු ආකර්ෂා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
2026 වසරේ තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර