ස්පාඤ්ඤයේ සියුටා දේශසීමා වැට බිඳ දමමින් දහස් ගණනක් සංක්‍රමණිකයන් රට තුළට කඩා වැදීමත් සමඟ හදිසි ආරක්ෂක පියවර ගැනීමට ස්පාඤ්ඤ රජය පියවර ගෙන තිබේ.
Author: Sinhala Win Editor
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා ඕස්ට්‍රේලියාව පැනවූ සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක වී මාස තුනක් ගතවුවද, අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බව නවතම දත්ත පෙන්වා දෙයි.
ගල්කිස්ස පන්සල පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව ගිනිඅවිය සැපයූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
දරුවෙකුගේ ජීවිතයේ මුල් වසර දෙක තුළ සීනි පරිභෝජනය සීමා කිරීම, අනාගතයේදී මොළයේ සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වේ.
නවසීලන්ත හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ සයිමා, කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය සහ සමාජ මාධ්‍ය කටයුතු මෙහෙයවූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ ප්‍රථම වරට පැවැත්වෙන ඓතිහාසික සිතුවම් ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
රටක් සංවර්ධනය කිරීමේදී භෞතික දියුණුවට පමණක් සීමා නොවී සංස්කෘතික හා ඓතිහාසික උරුමයන් සුරැකීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ත්‍රිකුණාමලය වරායේ සහ චීන වරාය ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජුමන්ජි නවතම චිත්‍රපට ට්‍රේලරයේ ඇසෙන පසුබිම් සංගීතය සල්මාන් ඛාන්ගේ ජනප්‍රිය ගීතයකට සමාන බවට රසිකයන් මත පළ කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර