LPL ක්‍රිකට් තරගාවලියේ පැවති තියුණු තරගයකින් Kandy Royals පරදා ජය වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් විය.
Author: Sinhala Win Editor
ඉන්දියානු රජයේ ආධාර මත ඉංගිරිය, නිමලගම ප්‍රදේශයේ ඉදිකළ ‘ජන අරුණගම’ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරිණි.
හමාස් ඇතුළු ගාසා තීරයේ සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම සඳහා එකඟතාවකට පැමිණි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
2008 වසරේ දෙහිවල ප්‍රදේශයේදී සිදු වූ මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ.
මිනිස් ජාවාරම් මැඩලීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ඒකාබද්ධ ක්‍රියාමාර්ගවල වැදගත්කම ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.
බේරුවල සහ පයාගල අතර මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ සාර්ව සෞඛ්‍ය ආවරණය තහවුරු කිරීම අරමුණු කරගත් මධ්‍යම රජයේ සහ පළාත් සභා නියෝජිතයින්ගේ විශේෂ සාකච්ඡාවක් මහනුවරදී ආරම්භ විය.
2027 වසරේ පැවැත්වෙන 69 වන වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල සඳහා කිසිදු නිර්මාණයක් ඉදිරිපත් නොකිරීමට ලොව ප්‍රකට BTS සංගීත කණ්ඩායම තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අද (31) සිය ධුරයෙන් විශ්‍රාම ගියේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ වෙළඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර