ඇපල් සමාගම විසින් සිය නවතම iPhone 18 Pro සහ Max මාදිලි ලොවට හඳුන්වා දී ඇති අතර, ඒවා අති නවීන කැමරා පද්ධතියකින් සහ A20 චිප්සෙට් එකකින් සමන්විත වේ.
Browsing: කොළඹ
මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් FitsAir ගුවන් සමාගම කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.
මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 800ක් එක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඉන්දියාවේ දුෂ්කර සහ ජලයෙන් වට වූ ප්‍රදේශවලට භාණ්ඩ බෙදාහැරීම සඳහා අභ්‍යන්තර ජල මාර්ග භාවිත කරමින් නව ලොජිස්ටික් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
ඇපල් සමාගම විසින් සිය පළමු නැමිය හැකි ස්මාර්ට් ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ. එහිදී Face ID තාක්ෂණය වෙනුවට Touch ID හඳුන්වා දීමට ඉඩ ඇති බව පැවසේ.
ශ්‍රී ලංකාවේ කටුපොල් වගාවට පනවා තිබූ තහනම ඉවත් කර, වගා භූමි ප්‍රමාණය හෙක්ටයාර් 20,000 දක්වා වැඩි කිරීමට රජය සැලසුම් කරමින් සිටී.
ජපානයේ NYK සමාගමට අයත් නව පරම්පරාවේ වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘Azalea Leader’ හම්බන්තොට ජාත්‍යන්තර වරායට සේන්දු වී තිබේ.
ලොව පුරා රටවල් 14ක මාධ්‍යවේදීන් සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් චීනයේ ෂෙන්සෙන් නුවරදී තිරසාර බලශක්ති සමුළුවක් ආරම්භ විය.
ප්‍රාදේශීය ආර්ථික සවිබල ගැන්වීම අරමුණු කරගත් REVIVE ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලත් උපදේශක ආයතනවලින් අභිප්‍රාය ප්‍රකාශන කැඳවීමට රජය තීරණය කර තිබේ.
සැප්තැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම නිවේදනය කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර