Browsing: කොළඹ

රුසියාවේ ප්‍රමුඛතම කුලී ගුවන් සේවාවක් වන Azur Air, 2026/2027 ශීත ඍතු සංචාරක වාරය වෙනුවෙන් ශ්‍රී ලංකාව බලා යළි සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ජාතික කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නව තාක්ෂණික සහ පර්යේෂණ සහය ලබාදීමට පියවර ගැනේ.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් සිය ගෑස් සිලින්ඩරවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබේ.

ශ්‍රී ලාංකික සිසුන්ට විදේශගත නොවී ජර්මනියේ රාජ්‍ය අනුමැතිය ලත් උපාධි ලබා ගනිමින්, අධ්‍යාපනය ලබන අතරතුරම වෘත්තීය පළපුරුද්ද ලබා ගැනීමේ නව අවස්ථාවක් උදාවී තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සහ ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්විණි.

ලෝක බැංකු මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ඒකාබද්ධ ග්‍රාම-නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා සුළු වාරි වැව් 296ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.