ඉන්දියාවේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ආරම්භ කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් එලොන් මස්ක් සහ රාහුල් ගාන්ධි අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරුවක් සිදුව තිබේ.
Browsing: කොළඹ
මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය රියාද් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
NDB බැංකුවේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ අවසන් විගණන වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කෙරිණි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව උපදේශක කමිටු සාමාජිකයන් පත් කිරීම සහ 2025 අපනයන කාර්යසාධන දර්ශක එළිදැක්වීම පසුගියදා කොළඹදී සිදු කෙරිණි.
ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන් සේවය සිය සූරික් – කොළඹ ගුවන් ගමන් වාර සංඛ්‍යාව සතියකට තුනක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
සෞදි අරාබියේ අරාම්කෝ සමාගම විසින් ආසියානු රටවල් වෙත අපනයනය කරන බොරතෙල් මිල පසුගිය වසර හයක කාලය තුළ වාර්තා වූ අඩුම අගයට පහත දමා තිබේ.
සාක් කලාපයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල මූල්‍ය ශක්‍යතාව ඉහළ නැංවීම අරමුණු කරගත් විශේෂ පුහුණු වැඩසටහනක් කොළඹදී ආරම්භ විය.
2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය රුපියල් බිලියන 35.4ක අතිරික්තයක් වාර්තා කර ඇති බව මහ බැංකුව පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ හත්වැනි සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ නවතම වාර්තාවකට අනුව, ඉදිරි දශකය තුළ විද්‍යුත් වාහන භාවිතය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ගෝලීය තෙල් ඉල්ලුම සහ කාබන් විමෝචනය කෙරෙහි විශාල බලපෑමක් සිදුවනු ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර