ශ්රී ලංකාව සහ ලිතුවේනියාව අතර පැවති පළමු ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාකච්ඡාවලදී පුනර්ජනනීය බලශක්ති සහ තාක්ෂණික අංශවල ආයෝජනය සඳහා ලිතුවේනියානු පාර්ශ්වයට ආරාධනා කෙරිණි.
Browsing: කොළඹ
මැලේසියාවේදී Omoda 5 මෝටර් රථවල පසුපස රෝද ගැලවී යාමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ නිෂ්පාදක සමාගම විසින් එම රථ නැවත කැඳවීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ටයරයක් සිදුරු වීම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබියදී ගිනිගෙන විනාශ වූ BMW මෝටර් රථයක රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා වසර 14ක් පුරා නීතිමය සටනක නිරත වූ හිමිකරුවෙකුට ජය අත්ව තිබේ.
එල්-නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබන වසරේ මුල් මාස කිහිපය තුළ තේ වගාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව තේ පර්යේෂණායතනය අනතුරු අඟවයි.
පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන්ගේ සීමා කිරීම් හමුවේ පාරිභෝගික ගැටලු අවම කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නව පිරවුම්හල් ජාලයක් ආරම්භ කිරීමට පියවර ගනී.
ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පසුගිය වසර දෙකක කාලය තුළ ශ්රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා සැලකිය යුතු ප්රගතියක් අත්කරගෙන ඇති බව ලෝක බැංකුව පවසයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් රුසියානු ඩීසල් ආනයනය සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මතක චිප් මිල ඉහළ යාම සහ පාරිභෝගික ඉල්ලුම මන්දගාමී වීම හේතුවෙන් Apple සමාගම සිය නවතම iPhone 18 Pro මාදිලිවල නිෂ්පාදන කටයුතු සීමා කර තිබේ.
ඇමරිකාවේ විදේශීය සිසුන් සඳහා පවතින OPT වැඩසටහනට අදාළව නව ගාස්තු හඳුන්වා දීමට එරට බලධාරීන් යෝජනා කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර