ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන, සම්භාණ්ඩ සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්විණි.
Browsing: කොළඹ
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සඳහා පත්කර ඇති පාලනාධිකාරීවරයාගේ ධුර කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
හෝම් ලෑන්ඩ්ස් සමූහය විසින් කොළඹ වරාය නගරයේ ඉදිකරනු ලබන අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.
සී. ඩබ්ලිව්. මැකී පී.එල්.සී සමාගම විසින් සංවිධානය කළ ‘ස්කෑන් ජම්බෝ බොනැන්සා’ ප්‍රවර්ධන වැඩසටහනේ 9 වන අදියරේ ජයග්‍රාහකයින් 50 දෙනෙකු වෙත මවුන්ටන් බයිසිකල් පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16 (5) උපවගන්තියට අනුකූලව අදාළ වාර්තාව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කර තිබේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය මැයි මාසයේ පැවති 5.5% සිට ජුනි මාසයේදී 6.8% දක්වා ඉහළ ගොස් ඇත.
වසර 2030 වන විට වැට් බදු අනුපාතය තනි ඉලක්කමකට අඩු කිරීම රජයේ අපේක්ෂාව බව බලධාරීන් පවසයි. බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව ඉහළ නැංවීම හරහා මෙය සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාව යළිත් වරක් ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර තිබේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව එම ආයතනය පෙන්වා දෙයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර කර්මාන්තය සහ ජලජීවී වගා ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා ලෝක බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක REVIVE ව්‍යාපෘතියේ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කෙරේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර