Browsing: දිස්ත්‍රික්

DIMO Agri Machinery විසින් සංවිධානය කළ LOVOL හාවස්ටර් පංච මහා නිධානය ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් වෙත DIMO Batta වාහන පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.

ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර, ඒ හරහා මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු 011-7966366 අංකයට දැනුම් දිය හැකිය.

කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) ආසියානු භාණ්ඩ ප්‍රවාහන හා ලොජිස්ටික්ස් සම්මාන උළෙලේදී අඛණ්ඩව දසවන වරටත් ආසියාවේ හොඳම බහාලුම් පර්යන්තය ලෙස සම්මානයට පාත්‍ර විය.

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ඉලක්ක කර ගනිමින් සිදුවූ දත්ත කාන්දුවක් හේතුවෙන් ඇපල් සමාගමේ ඉදිරි iPhone 18 Pro මාදිලියට අදාළ රහස්‍ය තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

කළුතර ප්‍රදේශයේ ඉදිකෙරෙන ප්‍රථම සුඛෝපභෝගී තනි නිවාස ව්‍යාපෘතිය වන ‘Kaloora’ හි ඉදිකිරීම් කටයුතු ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන, සම්භාණ්ඩ සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්විණි.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සඳහා පත්කර ඇති පාලනාධිකාරීවරයාගේ ධුර කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

සී. ඩබ්ලිව්. මැකී පී.එල්.සී සමාගම විසින් සංවිධානය කළ ‘ස්කෑන් ජම්බෝ බොනැන්සා’ ප්‍රවර්ධන වැඩසටහනේ 9 වන අදියරේ ජයග්‍රාහකයින් 50 දෙනෙකු වෙත මවුන්ටන් බයිසිකල් පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 16 (5) උපවගන්තියට අනුකූලව අදාළ වාර්තාව මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.