Browsing: දිස්ත්‍රික්

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ලෝක බැංකුව පවසයි.

රැම්සා තෙත්බිමක් වන මාදු ගඟේ පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා සංචාරක බෝට්ටු නියාමනය කිරීමට සහ නව නීති රීති හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඉන්දියාවේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ආරම්භ කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් එලොන් මස්ක් සහ රාහුල් ගාන්ධි අතර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් හුවමාරුවක් සිදුව තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය රියාද් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

NDB බැංකුවේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ අවසන් විගණන වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කෙරිණි.

කළුතර වස්කඩුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ඇදවැටී පාසල් වෑන් රථයකට යටවීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා හයිටි බලා පිටත්ව යන ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 185 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සුබ පැතුම් එක් කළේය.