කළුතර ප්රදේශයේ ඉදිකෙරෙන ප්රථම සුඛෝපභෝගී තනි නිවාස ව්යාපෘතිය වන ‘Kaloora’ හි ඉදිකිරීම් කටයුතු ප්රයිම් ලෑන්ඩ්ස් සමාගම විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.
Browsing: දිස්ත්රික්
ශ්රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන, සම්භාණ්ඩ සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රවල ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ කර්මාන්ත අමාත්යවරයා අතර සාකච්ඡා පැවැත්විණි.
නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සඳහා පත්කර ඇති පාලනාධිකාරීවරයාගේ ධුර කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
හෝම් ලෑන්ඩ්ස් සමූහය විසින් කොළඹ වරාය නගරයේ ඉදිකරනු ලබන අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.
සී. ඩබ්ලිව්. මැකී පී.එල්.සී සමාගම විසින් සංවිධානය කළ ‘ස්කෑන් ජම්බෝ බොනැන්සා’ ප්රවර්ධන වැඩසටහනේ 9 වන අදියරේ ජයග්රාහකයින් 50 දෙනෙකු වෙත මවුන්ටන් බයිසිකල් පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි.
2024 අංක 44 දරන රාජ්ය මූල්ය කළමනාකරණ පනතේ 16 (5) උපවගන්තියට අනුකූලව අදාළ වාර්තාව මුදල් අමාත්යාංශය විසින් ප්රකාශයට පත් කර ඇත.
ශ්රී ලංකාවේ මහජන සෞඛ්ය පුහුණු ක්ෂේත්රයේ ප්රමුඛතම ආයතනය වන කළුතර ජාතික සෞඛ්ය විද්යා ආයතනය සිය සියවස් සැමරුම උත්සවාකාරයෙන් සමරයි.
ශ්රී ලංකාව ලබා ඇති ආර්ථික ස්ථාවරත්වය සහ ප්රගතිය පිළිබඳව ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් සිය ප්රසාදය පළ කර තිබේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය මැයි මාසයේ පැවති 5.5% සිට ජුනි මාසයේදී 6.8% දක්වා ඉහළ ගොස් ඇත.
වසර 2030 වන විට වැට් බදු අනුපාතය තනි ඉලක්කමකට අඩු කිරීම රජයේ අපේක්ෂාව බව බලධාරීන් පවසයි. බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව ඉහළ නැංවීම හරහා මෙය සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර