Browsing: ලංකා ව්‍යාපාර
මෙරට රෝහල් පද්ධතියේ රෝග විනිශ්චය සේවා ඉහළ නැංවීමේ අරමුණින් අතිනවීන CT ස්කෑන් යන්ත්‍ර 11ක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ හයිටි සාම සාධක මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය උපකරණ තොගයක් ඉන්දියාව විසින් නොමිලේ ලබා දී තිබේ.
පාදුක්ක වටරැක එළිමහන් බන්ධනාගාරයේ සුනීත විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රැඳවුම් සිසුන් හය දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණ ලබා තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් ගන්නා කිසිදු තීරණයක් දේශපාලන වාසි හෝ ජනප්‍රියත්වය පදනම් කරගෙන නොගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
විවාහ පොරොන්දු ලබා දී තරුණියන් රවටා කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කළ තිදරු පියෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීතිවිරෝධි දේපළ රුපියල් බිලියන 1.5ක වටිනාකමකින් යුතුව අත්හිටුවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රවටා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කළ කාන්තාවක් හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක තිබී හමුවූ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියකගේ මළ සිරුර සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් වෙනුවෙන් සිදුකෙරෙන දානමය පුණ්‍ය කටයුතු සහ විවිධ පරිත්‍යාග සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර