Browsing: ලංකා ව්යාපාර
ශ්රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා සහ පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා අතර නිල හමුවක් පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය සහ ලෝක ස්කවුට් ව්යාපාරයේ ආසියා පැසිෆික් කලාපීය සහාය මධ්යස්ථානය එක්ව සංවිධානය කළ ස්කවුට් කළමනාකරණ පාඨමාලාවේ සහතික ප්රදානෝත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
ශ්රී ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තරග පාවාදීමට උත්සාහ කළ බවට සැකපිට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු ඇතුළු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරු හරක්කටාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක අල්ලස් මුදලින් කොටසක් හිමිනමක් හරහා ඉහළ පොලිස් නිලධාරීන්ට ලබාදී ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි.
හයවැනි ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36ක ජයක් ලබා ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
හයවන ශ්රී ලංකා – පාකිස්තාන ආරක්ෂක සංවාදයෙන් අනතුරුව පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්විණි.
ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ මාධ්ය වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ සංවේදීභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ වැඩමුළුවක් පැවැත්විණි.
කිලිනොච්චි දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා සහ රාජ්ය නිලධාරීන් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් රැස්වීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.
අතුරුගිරිය ගෝවින්න මාවත අසලදී සිදුවූ බස් රථ සහ ටිපර් රථ ගැටුමකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර