කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2027 අයවැය යෝජනා සහ වත්මන් ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
Browsing: ශ්‍රී ලංකාව
ලිඳුල ප්‍රදේශයේදී අග්‍රා ඔයට වැටී 14 හැවිරිදි පාසල් සිසුවෙකු අතුරුදන් වී තිබේ.
ඇතැම් පුද්ගලයන් මදුරුවන්ගේ ප්‍රධාන ඉලක්ක බවට පත්වීමට බලපාන විද්‍යාත්මක හේතු පිළිබඳව පර්යේෂකයන් කරුණු අනාවරණය කර ගෙන තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති හිමිකරුවන් විසින් රැගෙන නොගිය අංක තහඩු තොගය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය වෘත්තියවේදීන්ට වඩා අඩු බවට තොරතුරු අනාවරණය වන අතර, මෙරට දේශපාලනඥයින්ගේ ආයු කාලය වයස අවුරුදු 65 ඉක්මවා යෑමට හේතු පිළිබඳව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කරුණු දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.
ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ තමන්ට අදහස් දැක්වීමට ඉඩ නොදීම හරහා රජය ගොවි ජනතාවගේ ගැටලු යටපත් කිරීමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සහල් ආහාර පිණිස පමණක් භාවිත කළ යුතු බවට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සහල් යොදාගෙන විවිධ අතුරු නිෂ්පාදන සිදු කිරීමට අවස්ථාව උදාවේ.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ නව නිලධාරීන් 34 දෙනෙකු නාවික හමුදාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකාරියට පත් කෙරිණි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර