ශ්‍රී ලංකාව තුළ කිසිදු ආකාරයක සමාන්තර හෝ කළු රාජ්‍යයන් ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
Browsing: ශ්‍රී ලංකාව
ජපානයේ NYK සමාගමට අයත් නව පරම්පරාවේ වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘Azalea Leader’ හම්බන්තොට ජාත්‍යන්තර වරායට සේන්දු වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළ කර තිබේ.
අනක් ක්‍රකටෝවා ගිනිකන්දේ පිපිරීම් හේතුවෙන් ඉන්දුනීසියාවේ ගුවන්තොටුපළ අටක් වසා දමා ඇති අතර මගීන් 170,000කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
පෞද්ගලික අංශයේ දායකත්වයෙන් හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
පසුගිය පැය කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 5ක් හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍යා නිකේතන් ප්‍රදේශයේ මහල් හයකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරේ.
මහරගම අපේක්ෂා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ මුවාවෙන් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු බැංකු සභාපතිවරයෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන තිබේ.
ලොව පුරා රටවල් 14ක මාධ්‍යවේදීන් සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් චීනයේ ෂෙන්සෙන් නුවරදී තිරසාර බලශක්ති සමුළුවක් ආරම්භ විය.
ජපන් – ශ්‍රී ලංකා ප්‍රවර්ධන සංවිධානයේ මැදිහත්වීමෙන් බියගම ප්‍රාදේශීය රෝහලේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වායු සමීකරණ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කෙරිණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර