කොළඹ විහාරමහා දේවී උද්යානයේ පැවැත්වෙන සත්යග්රහය සම්බන්ධයෙන් අධිකරණය මීට පෙර ලබා දුන් නියෝගයේ කිසිදු වෙනසක් සිදු නොකරන බව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා තීරණය කළේය.
Browsing: ශ්රී ලංකාව
බ්රිතාන්යයේ ප්රමුඛතම ගුවන් සේවයක් වන බ්රිතාන්ය ගුවන් සේවය (British Airways) දශක ගණනාවකට පසු ශ්රී ලංකාව බලා සිය ගුවන් ගමන් ආරම්භ කර තිබේ.
අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ වත්මන් තත්ත්වය සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය.
ඉරානයේ මිනාබ් නගරයේ පාසලකට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු සී.අයි.ඒ. හිටපු අධ්යක්ෂවරයා අදහස් දක්වයි.
රජයේ වාහනයක් පෞද්ගලික කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව හිටපු අමාත්ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ප්රසිද්ධියේ සමාව අයැද සිටී.
ශ්රී ලාංකේය සමාජයේ පැරණි වාචික සම්ප්රදායක් වන ‘වස් කවිය’ නූතන දේශපාලන බල අරගලවලදී සන්නිවේදන මෙවලමක් ලෙස භාවිත වීම පිළිබඳ සමාජ විග්රහයක්.
සමාජ මාධ්ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ ‘යක්ෂ රාජ වජිරපාණි’ පද්ය නිර්මාණය තමන් විසින් රචනා කළ බවත්, එහි තවත් කොටස් පහක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බවත් නිර්මාණකරු පවසයි.
වරකාපොළ, අල්ගම ප්රදේශයේදී සිය සුරතල් පූසෙකු බේරා ගැනීමට උත්සාහ කළ 32 හැවිරිදි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුමේනියාවේ රැකියාවල නිරත ශ්රී ලාංකිකයන් 26,000කගේ සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වා තිබේ.
වසංගත සහ ස්වභාවික ආපදා වැනි සෞඛ්ය හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා ශ්රී ලංකාවේ සූදානම පිළිබඳ සමාලෝචනයක් කොළඹදී ආරම්භ විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර