Browsing: ශ්‍රී ලංකාව

චීනයේ යුනාන් පළාතේ සාර්ථක කෝපි නිෂ්පාදන තාක්ෂණය සහ ප්‍රජා මූලික සංවර්ධන ආකෘතිය ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය නඟාසිටුවීමට කදිම ආදර්ශයක් බව පෙන්වා දෙනු ලැබේ.

අබුඩාබි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ පාතාල කල්ලි නායක බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන විත් තිබේ.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නවීන වෛද්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සඳහා රජය පියවර ගෙන තිබේ.

ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර, දෙරට අතර ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් පළවෙමින් තිබේ.

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව සිය දෙවැනි නිල සංචාරය සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.