Browsing: ශ්‍රී ලංකාව

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේ ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයෙකුට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මැතිවරණය දෙවන වටයකට යොමු වී තිබේ.

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සංගීත උළෙලකදී යොහානි ද සිල්වා සිංහල ගීත ගායනා කරමින් ඉන්දීය රසිකයන්ගේ දැඩි ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

මෙම සතියේ ලග්න 12 හිමියන්ට රැකියා, ව්‍යාපාර, ආර්ථික සහ පවුල් ජීවිතය සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිඵල සහ විශේෂ තොරතුරු මෙන්න.

බෝ නොවන රෝග පාලනය කරමින් නීරෝගීමත් ජීවන රටාවකට ජනතාව යොමු කිරීමේලා ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඉටු කරන මෙහෙවර කාලීන වශයෙන් ඉතා වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ශ්‍රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමයේ 45 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී නව නිලධාරී මණ්ඩලය පත් කර ගත් අතර, කොළඹ කලාපීය භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ උපාය මාර්ග පිළිබඳවද අවධානය යොමු විය.

ගුවහාටිහි පැවැති එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඉන්දීය කණ්ඩායම කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.