Browsing: ශ්‍රී ලංකාව

මේ දිනවල සිනමාහල්වල තිරගත වන චිත්‍රපට සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින දක්ෂ රංගන ශිල්පී අකලංක ප්‍රභාෂ්වර සිය කලා දිවිය පිළිබඳ අදහස් දක්වයි.

විදෙස්ගත අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලි’ගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ නායකත්වය යටතේ පසුගිය වසර තුළ අපරාධ මර්දනය, පොලිස් යටිතල පහසුකම් සංවර්ධනය සහ නිලධාරීන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් විශාල පියවර රැසක් ගෙන තිබේ.

ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජාතික මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුවට අදාළ නව ගුරු මාර්ගෝපදේශ සහ ක්‍රියාකාරකම් සංග්‍රහය එළිදැක්වෙයි.

බ්‍රිතාන්‍යය අනාගතයේදී න්‍යෂ්ටික අවි සහිත ඉස්ලාමීය ජනරජයක් බවට පත්විය හැකි බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.

බොලිවුඩ් නිළි ජන්වී කපූර් මුම්බායිහි මිලදී ගත් රුපියල් කෝටි 65ක් වටිනා සුඛෝපභෝගී නිවස සහ එහි සැඟවුණු සංවේදී කතාව පිළිබඳ තොරතුරු අනාවරණය වේ.

ඉන්දුනීසියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.