Browsing: ශ්‍රී ලංකාව

දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

භාවිත කළ වාහන ආනයනයේදී ලබාදෙන 15%ක ක්ෂයවීමේ සහනය හේතුවෙන් රජයට රුපියල් බිලියන 120ක පමණ ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) පවසයි.

චීන-ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතාව සහ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් කොළඹදී විශේෂ ජාත්‍යන්තර මාධ්‍ය සම්මන්ත්‍රණයක් පැවැත්විණි.

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ඉන්දීය සංචාරයට සමගාමීව දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට චීනය අපේක්ෂා කරයි.

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සහ යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි අතර පැවැති පුහුණු සැසියක් මේ වන විට ක්‍රිකට් ලෝලීන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.

මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ කෝවිල් උත්සවයක් අතරතුර සිදුවූ මල් වෙඩි අනතුරකින් 13 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරන 18 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ වේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් 16,000ක් සඳහා නව නේවාසිකාගාර පහසුකම් ලබාදීමට සහ ඒ සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය පියවර ගෙන ඇත.

තමන් දරුවන් ස්පර්ශ කළේ ඔවුන් වැඳීම වැළැක්වීමට ගත් උත්සාහයකදී බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

2027 වසරේ පැවැත්වීමට නියමිත 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳව සහ බාලදක්ෂ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡා කෙරිණි.