Browsing: ශ්‍රී ලංකාව

භූතානයේ පැවති ගෝලීය ආහාර පද්ධති සමුළුවට සමගාමීව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතාන අධ්‍යාපන අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ තිබේ.

සංස්කෘතික අනන්‍යතාවය හේතුවෙන් කිසිදු ප්‍රජාවකට අනාරක්ෂිත බවක් ඇති නොවන පරිසරයක් නිර්මාණය කිරීම රජයේ මූලික අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගර්භණී සමයේදී පැරසිටමෝල් භාවිත කිරීම ගැහැණු දරුවන්ගේ අනාගත සරුභාවයට බලපෑම් කළ හැකි බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් හෙළි වී තිබේ.

ප්‍රකට ඇමෙරිකානු ගායක ජෙෆ් ටිමන්ස් සිය ඉදිරි ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එම ප්‍රසංගයෙන් ලැබෙන ආදායම මානසික ආබාධ සහිත දරුවන්ගේ ප්‍රතිකාර සඳහා පරිත්‍යාග කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිග් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපතිවරයා ලබාදුන් පොදු සමාව නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

රාජ්‍ය වැවිලි ආයතනවල සේවය කළ කම්කරුවන්ගේ වසර ගණනාවක් තිස්සේ නොගෙවා තිබූ හිඟ දීමනා පියවීමේ වැඩසටහන මහනුවරින් ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකෙරෙන නව ප්‍රතිසංස්කරණවල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරිණි.