Browsing: ශ්‍රී ලංකාව

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය අසාධාරණ සහ ඒකපාක්ෂික බවට පුහුණුකරුවන් පිරිසක් චෝදනා කරති.

‘සිහින ගමනාන්තය’ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කළ බම්බලපිටිය දුම්රිය ස්ථානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

37 වන සරසවිය සිනමා සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘Take Care’ සුරැකෙමු මගතොට වැඩසටහනේ දෙවන අදියරේ 17 වන වැඩසටහන අද බලංගොඩදී පැවැත්වේ.

ජපානයේ නගෝයාහි පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකිවනු ඇතැයි ක්‍රීඩා ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

පිලිපීනයේ කොරොන් දූපත බලා ගමන් ගත් මගී නෞකාවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.

බටහිර පිලිපීනයේ පලවාන් දූපත ආසන්නයේ නෞකාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 80කට වැඩි පිරිසක් අතුරුදහන් වී තිබේ.