දිවයින පුරා පවතින ප්‍රධාන ගංගා සහ ජලාශවල ජල මට්ටම ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Browsing: ශ්‍රී ලංකාව
බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමට ලක්ව සිටි පවුල් 51ක් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් හෙට (29) ආරම්භ කිරීමට නියමිතය.
පෞද්ගලික උත්සව සහ ප්‍රසංගවලදී සංගීත නිර්මාණ සඳහා කර්තෘභාග අය කිරීමේ යෝජිත බලපත්‍ර ක්‍රමය නොවැම්බර් මාසය දක්වා අත්හිටුවීමට ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය විසින් විවාහ මංගල්‍ය සහ පෞද්ගලික උත්සව සඳහා පනවා තිබූ සංගීත බලපත්‍ර ලබාගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා 46කින් සමන්විත විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ නීතිමය ක්‍රියාමාර්ග, ලබාදුන් තීන්දු සහ ඉදිරි විමර්ශන පිළිබඳ නීතිමය විශ්ලේෂණයක්.
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි රැසක් ඉතා සුන්දර ලෙස සක්‍රීය වී තිබේ.
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතාගේ පාදයේ ඇති තුවාලය සුව කිරීම සඳහා වනජීවී නිලධාරීන් විසින් තෙවැනි දිනටත් ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් 50 ලක්ෂයක් එකතු කිරීමේ වැඩසටහනක් මිහින්තලේ පූජා භූමියේදී ආරම්භ විය.
අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 9,760ක් බාහිර රාජකාරි සඳහා යොදවා ඇති බව ජාතික විගණන වාර්තාවකින් හෙළි වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර