Browsing: ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව තුළ වාර්තා වන මාර්ග අනතුරුවලින් වැඩිම මරණ සංඛ්‍යාවක් යතුරුපැදිකරුවන් අතරින් සිදුවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

යතුරුපැදි අනතුරු හේතුවෙන් සිදුවන මරණ අවම කරගැනීම සඳහා SLS ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කර තිබේ.

ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දියණිය මෙන්ම ප්‍රවීණ නිළි මාධවී ඇන්තනී සිය උපන්දිනය සමරන අවස්ථාවක, ඇයගේ සැමියා වන කසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සහ අපූරු උපන්දින සුබපැතුමක් එක්කර තිබේ.

ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට නවීන මෝටර් රථ පහසුවෙන් මිලදී ගැනීම සඳහා හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් සමාගම නව හවුල්කාරිත්වයකට එළඹ තිබේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියට නවීන තාක්ෂණය සහ ඩිජිටල් ක්‍රමවේද ඒකාබද්ධ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි.

කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සමගාමීව සංවිධානය කෙරුණු විශේෂ රථ පෙළපාලියක් ගාලුමුවදොර පිටියෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකාව පිරිසිදු හා අලංකාර රටක් බවට පත් කිරීමේ අරමුණින් ‘අත්තම’ ජාතික පිරිසිදු කිරීමේ වැඩසටහන දිවයින පුරා ආරම්භ කර තිබේ.

යුද හමුදා රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ගැටලු විසඳීම සඳහා හම්බන්තොට 12 වන පාබල සේනාංක මූලස්ථානයේදී විශේෂ සුබසාධක කඳවුරක් පැවැත්විණි.