Browsing: ශ්‍රී ලංකාව

මෙම වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම ඇමෙරිකානු ඩොලර් මිලියන 387ක හිඟයක් වාර්තා කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රුමේෂ් තරංග පතිරගේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අත්හිටුවා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ කොටසක ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

යක්කල නාමල් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් සමඟ නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් පාසල් 3,700ක් ආවරණය වන පරිදි අධිවේගී ෆයිබර් අන්තර්ජාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ‘ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත 2026’ කලාපය මේ වන විට මහජනතාව සඳහා නිකුත් කර තිබේ.

පරිසරයට හා සංස්කෘතියට හානි නොවන අයුරින් දේශීය ප්‍රජාව සවිබල ගන්වන තිරසාර සංචාරක කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ විසින් වසර 24ක් පුරා රඳවාගෙන සිටි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා ඉසව්වේ වාර්තාව චීන ක්‍රීඩිකාවක් විසින් බිඳ දමා තිබේ.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තීරණාත්මක තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

දකුණු අප්‍රිකාවේ නගර දෙකක සිදුවූ දරුණු වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.