ඓතිහාසික මිහින්තලය සහ අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ජාතික පොසොන් උත්සවය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
මත්පැන් බෝතල් සඳහා යොදාගන්නා ආරක්ෂිත ස්ටිකර් වෙනුවට ඩිජිටල් ක්‍රමය භාවිත කළද, ඒ සඳහා වැයවන මුදලේ අඩුවක් සිදුවී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
කිලිනොච්චිය පොලිස් රථවාහන අංශය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මාර්ග නීති උල්ලංඝනය කළ යතුරුපැදි සහ ටිපර් රථ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව වැඩිකිරීම සහ පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.
යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කළ නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
කුවේට් සහ බහරේන් රාජ්‍යයන්හි පිහිටි අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන 8ක් ඉලක්ක කර ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.
පොසොන් පොහොය නිමිත්තෙන් ගව ඝාතකාගාර වසා දමා තිබියදී, නීතිවිරෝධී ලෙස මී ගවයන් ඝාතනය කරමින් සිටි ස්ථානයක් වලාන දූෂණ මර්දන බලකාය විසින් වටලනු ලැබීය.
ජාතික හැඳුනුම්පතක් නොමැති වීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වී ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කඩිනම් වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව තවත් වසර දෙකකින් ඉහළ දැමීමට රජය සූදානම් වේ.
රජයේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාගැනීම සඳහා පන්දහසකට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටීම නිසා නවක වෛද්‍යවරුන් දැඩි අවිනිශ්චිතතාවකට පත්ව ඇත.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර