ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය තුළ නව ආයෝජන අවස්ථා සහ රෝහල් පිහිටුවීම පිළිබඳව ඇපලෝ රෝහල් සමූහයේ නියෝජිතයින් සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
2027 මුදල් වර්ෂය සඳහා වන රජයේ ඇස්තමේන්තුගත වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එක්සත් රාජධානියේ නීතිඥවරියක් සිය වෘත්තීය ජීවිතයේ පැවති දැඩි වැඩ පීඩනය හේතුවෙන් එම රැකියාවෙන් ඉවත් වී සුනඛයන් රැකබලා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
තාක්ෂණය ආනයනය කරන රටක සිට ලොවට නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදන රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම රජයේ ප්රමුඛ අරමුණ බව අග්‍රාමාත්‍යවරිය පවසයි.
වයඹ පළාතේ කලාත්මක උරුමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ක්‍රියාකාරකම් අගෝස්තු මාසයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 65.6ක් ලෙස වාර්තා වී තිබේ.
ආබාධ සහිත දරුවන් සමාජගත කිරීම සහ ඔවුන්ගේ ආර්ථික ස්වාධීනත්වය උදෙසා රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා වැඩ භාරගෙන තිබේ.
විවාහ මංගල්‍ය, සාද සහ වාණිජ ස්ථානවල සංගීතය වාදනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි ගැසට් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර