පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
Browsing: Featured
අනාගත පරපුර දුම්කොළ සහ මත්ද්රව්යවලින් මුදා ගැනීම සඳහා ස්වයං විනය සහ සමාජීය විනය ගොඩනැගීම අත්යවශ්ය බව තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යවරයා පවසයි.
දිට්වා ආපදාවෙන් හානි වූ ප්රදේශවල ප්රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම සඳහා නව තාක්ෂණ නිලධාරීන් 125 දෙනෙකු බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇත.
චීනයට එරෙහිව එල්ල වන ඔත්තු බැලීමේ චෝදනා ද්වේෂසහගත අසත්ය ප්රචාරයක් බව චීන ජාතික ආරක්ෂක අමාත්යාංශය පවසයි.
වත්මන් රජයේ ජාතික නිවාස වැඩසටහන යටතේ දිවයින පුරා නිවාස දහස් ගණනක් ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට පියවර ගෙන තිබේ.
ඉරානය සහ එක්සත් ජනපදය අතර ඇති කරගත් නව අවබෝධතා ගිවිසුම කලාපීය සාමය උදෙසා ගත් වැදගත් පියවරක් බව ජපානය පවසයි.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර, දෙරට අතර ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් පළවෙමින් තිබේ.
වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව සිය දෙවැනි නිල සංචාරය සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.
අද (08) පස්වරුවේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි…
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා දින ගණනාවක් පුරා ක්රියාත්මක විරෝධතා මේ වනවිට ප්රචණ්ඩ මුහුණුවරක්…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර