තම වෙළඳ රහස් අයථා ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් ඇපල් සමාගම විසින් OpenAI සහ එහි හිටපු සේවකයින් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
Browsing: Featured
ඇන්ටිගුවා හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඩ මුදලක් සහ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු අහිමි වී තිබේ.
ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන හරිත සංවර්ධන සහ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් ඉහළ ඇගයීමක් හිමිව තිබේ.
බෙල්ල අවට සම කළු වීම හුදෙක් රූපලාවන්‍ය ගැටලුවක් පමණක් නොව, එය ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් විය හැකිය.
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් ලොව ප්‍රථම වතාවට වකුගඩු බද්ධ කිරීමක් සිදුකර බද්ධ වී සිටි නිවුන් දරුවන් දෙදෙනෙකු සාර්ථකව වෙන් කර තිබේ.
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රබල බ්‍රසීලය පරාජය කරමින් නෝර්වේ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව තුළ සිදුවන ස්වාභාවික හා මිනිසා විසින් සිදුකරනු ලබන ආපදා අවම කර ගැනීම සඳහා නව ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා නීති ආධාර ලබාදීම සහ අපරාධ වික්ටීම්වරුන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශය විසින් දැනුවත් කරනු ලබයි.
කතරගම ඇසළ පෙරහැරට සමගාමීව පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් සඳහා යාල ජාතික වනෝද්‍යානයේ කුමන පිවිසුම අද (10) සිට විවෘත කෙරේ.
පොදු ප්‍රවාහන සේවයේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර