අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026/2027 වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
Browsing: Featured
සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන අතර, දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත රැසකට සිය හඬ මුසු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සහ අධිභාර හේතුවෙන් වෙළෙඳපොළ තුළ සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙසත්, එම මාර්ගය විවෘත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත් ඇමරිකාව ඉරානයට දැනුම් දී තිබේ.
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයේදී තමාට එරෙහිව එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
නවීන හා ඇතුළත් බුද්ධිමය දේපළ පද්ධතියක් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ජිනීවාහි පැවති ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) සමුළුවේදී යළිත් තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා පැවැත්වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
කැනඩාවේ පිකරින් කැසිනෝ රිසෝට්හිදී පැවැති ‘Rhythm of 70s’ ප්‍රසංගය වර්ණවත් කරමින් සංකලනා නර්තන කණ්ඩායම සිය දක්ෂතා ප්‍රදර්ශනය කළේය.
පළාත් රාජ්‍ය සේවයේ සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ජාතික පාසල් වෙත අනුයුක්ත කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර