ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් නව වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
Browsing: Featured
හෝම් ලෑන්ඩ්ස් සමූහය විසින් කොළඹ වරාය නගරයේ ඉදිකරනු ලබන අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව හෙට දින සිට බස් ගාස්තු සියයට 12ක සිට 20ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට තීරණය කර ඇත.
ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ‘ඇසිදිසි’ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
ශ්‍රී ලංකාවේ මානව ජාවාරම් මැඩලීමේ ජාතික කාර්ය සාධක බලකාය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිව්වන දිස්ත්‍රික් මානව ජාවාරම් විරෝධී සංසදය පිහිටුවා තිබේ.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර ඇති නඩුවේ චෝදනා සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබේ.
කොළඹ නගරයේ ගස්වැල් ආරක්ෂා කරගැනීම සඳහා නීති විරෝධී ලෙස ගස් කපන සමාගම්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් ජූලි මස මුල් දිනවල නිකුත් කරන ලද නිවේදන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
ගෝලීය සංචාරක වේදිකාවක් වන ‘Big 7 Travel’ විසින් ප්‍රකාශයට පත් කළ 2026 වසරේ ලොව හොඳම දූපත් 50 අතර ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබේ.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අතිශය අවදානම් සහගත සටන් බිමකදී තුවාල ලැබූ 14 දෙනෙකු බේරා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමසාධක බලඇණිය සමත් විය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර