ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසර තුළ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන සහ ව්‍යාපාර ඔස්සේ රුපියල් බිලියන 300කට අධික ආදායමක් උපයා ඇති බව වාර්තා වේ.
Browsing: Featured
ඩිජිටල් අවකාශය තුළ කාන්තා හා ළමා සුරක්ෂිතභාවය තහවුරු කිරීම අරමුණු කරගනිමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ වැඩමුළුවක් පැවැත්විණි.
කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රාජ්‍ය සේවා සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය මැයි මාසයේ පැවති 5.5% සිට ජුනි මාසයේදී 6.8% දක්වා ඉහළ ගොස් ඇත.
පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් බොරලැස්ගමුව නගර සභාව සංවිධානය කළ “අනුබුදු වන්දනා” පොසොන් කලාපය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
මෙම වසර අගදී හඳුන්වාදීමට නියමිත වට්සැප් පරිශීලක නාම විශේෂාංගය පිළිබඳව ඔබ දැනගත යුතු ප්‍රධාන කරුණු හතක් මෙන්න.
ඉදිරි මාස හයක කාලය තුළ ජල ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
තමිල්නාඩුවේ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් රජය පෙරළා දැමීම සඳහා ක්‍රියාත්මක වූ බව කියන රහසිගත කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමත් සමඟ දේශපාලන අර්බුදයක් හටගෙන තිබේ.
වසර 2030 වන විට වැට් බදු අනුපාතය තනි ඉලක්කමකට අඩු කිරීම රජයේ අපේක්ෂාව බව බලධාරීන් පවසයි. බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව ඉහළ නැංවීම හරහා මෙය සාක්ෂාත් කර ගැනීමට සැලසුම් කර ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට සහාය දැක්වීමක් ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට සිය ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර