තායිලන්තයේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේදී පදක්කම් රැසක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
Browsing: Featured
ශ්‍රී ලංකාව යළිත් වරක් ඉහළ මට්ටමේ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර තිබේ. කෙසේ වෙතත්, මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව එම ආයතනය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 ඇසළ මහා පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා විශේෂ පෙරහර කමිටු රැස්වීමක් කිරිවෙහෙර විහාරස්ථානයේදී පැවැත්විණි.
ජපාන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.
මට්ටක්කුලිය ෆර්ගියුසන් පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ ජනතාවට සමීප කිරීමේ අරමුණින් රජයේ කාර්යාලවල භාවිත වන පොදු ආකෘති පත්‍ර 23ක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම අන්තර්ජාලයට මුදාහැර තිබේ.
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දෙහිවල ජාතික සත්වෝද්‍යානය සිය 90 වැනි සංවත්සරය ජූලි 3 වැනිදා සමරයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
විවිධ අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 30ක් පමණ මෙරටදී මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර