තමන්ට එරෙහිව මරණ දණ්ඩනය නියම වී තිබුණද, මෙම වසර තුළදී නැවත සිය මව් රට බලා යන බව බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසයි.
Browsing: Featured
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතිය සහ වත්මන් පරපුර සතු වගකීම පිළිබඳ විමසුමක්.
ශ්‍රී ලාංකේය සමාජයෙන් වියැකී යන සාරධර්ම යළි ස්ථාපිත කර ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් සිය සුබපැතුම් පණිවුඩ එක් කර තිබේ.
අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස ලක්දිවට වැඩම කොට බුදු දහම ස්ථාපිත කළ ඓතිහාසික පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක පෝය අදට යෙදී ඇති අතර, අනුරාධපුරය ඇතුළු පූජා භූමි බැතිමතුන්ගෙන් පිරී පවතී.
මීට වසර 2334කට පෙර පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට වැඩම කිරීම මෙරට ශිෂ්ටාචාරයේ නව මංපෙතක් විවර කළේය.
අඛණ්ඩව ලෝක ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් අයර්ලන්තය සිය ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.
උතුරු පළාතේ ඩෙල්ෆ් සහ අනලයිතිව් දූපත්වල වෙසෙන ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පොසොන් උත්සව සමයේ අනුරාධපුර පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් විශේෂ ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර