Browsing: Featured

යේමනයේ හුති කැරලිකරුවන්ගෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා කලාපීය හමුදා මෙහෙයුමකට සහාය වීමට ඊශ්‍රායලය සූදානම් බව වාර්තා වේ.

සැප්තැම්බර් මස මුල් දින කිහිපය තුළ සිදුකළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 65 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කොළඹ මැරතන් 2026 තරගාවලිය පැවැත්වීම හේතුවෙන් හෙට (13) පෙරවරු 6 සිට 10 දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් නිකුත් කළ රහස්‍ය ලේඛනවලට අනුව, 9/11 ප්‍රහාරයට පෙර ඔසාමා බින් ලාඩන් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ රටවල් අතර ඉන්දියාවද ඇතුළත්ව තිබී ඇත.

ජීවිතය තෘප්තිමත් කර ගැනීමට නම් ආර්ථික දියුණුව පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා කලාව, සංස්කෘතිය සහ සාමූහිකත්වය අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මාලදිවයිනේ පැවති ජාත්‍යන්තර සූපශාස්ත්‍ර තරගාවලියකදී පදක්කම් 16ක් දිනාගත් ශ්‍රී ලාංකික සූපවේදිනියන් පිරිසක් දිවයිනට පැමිණියහ.